daily menu » rate the banner | guess the city | one on oneforums map | privacy policy | DMCA | news magazine | posting guidelines

Go Back   SkyscraperCity > Asian Forums > Asian Skyscraper Forums > South Asia > Sri Lanka > Construction Projects

Construction Projects Updating construction projects be it proposed, u/c or completed



Global Announcement

As a general reminder, please respect others and respect copyrights. Go here to familiarize yourself with our posting policy.


Reply

 
Thread Tools
Old June 17th, 2017, 08:27 AM   #101
Dueler
Registered User
 
Join Date: Aug 2016
Posts: 1,352
Likes (Received): 2371

හමුදා භූමිය ෂැංග්*රිලාට දීමෙන් රජයට කෝටි 750ක පාඩුවක්

යුද හමුදා මූලස්ථානය පිහිටි කොළඹ ගාලු මු*වදොර ආසන්නයේ භූමි භාගය ෂැංග්*රිලා හෝටල් සමූහයට ලබා දීම උදෙසා යුද හමුදා මූලස්ථානය එම ස්ථානයෙන් ඉවත් කිරීමට පසුගිය රජය සමයේ ගත් තීරණයක් නිසා මේ වන විට රජයට කෝටි 750ක පමණ මුදලක් අහිමිව ඇතැයි වාර්තා වේ.

යුද හමුදා මූලස්ථානය බත්තරමුල්ල අකුරේ**ගොඩට ගෙන යෑම පිණිස සියලු පිඹුරුපත් සකසා පළමුව සිදු කර ඇත්තේ ෂැංග්*රිලා හෝටල් සමූහයට භූමි භාගය ලබා දීම වන අතර, මේ නිසා යුද හමුදාපතිවරයාගේ කාර්යාලය සහ තවත් අධ්*යක්ෂවරුන්ගේ කාර්යාල කිහිපයක් හැර අනෙකුත් කාර්යාල සියල්ල ක්*රමයෙන් එම ස්ථානයෙන් ඉවත් කර කැලණිය, නාරාහේන්පිට, කොම්පඤ්ඤවිදිය*, තුම්මුල්ල, ආර්ඒ ද මැල් මාවත ඇතුළු ස්ථාන රැසක අධික කුලී පදනමක් යටතේ ස්ථාපිත කිරීමට සිදුව ඇත.

2011 වසරේදී ආරක්ෂක ලේකම්වරයාව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සමයේදී සිදු කරන ලද මේ ක්*රියාවලිය නිසා මසකට රුපියල් කෝටි 10කට අධික මුදලක් කාර්යාල උදෙසා ගෙවන්නට යුද හමුදාවට සිදුව ඇත.

මේ සම්බන්ධව යුද හමුදා මාධ්*ය ප්*රකාශක බ්*රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා පැවසුවේ 2011 වසරේ සිට මේ තත්ත්වය උද්ගතව තිබීම සැබෑවක් බවත් මේ වන විට බත්තරමුල්ල යුද හමුදා මූලස්ථානයේ වැඩ කටයුතු කඩිනමින් සිදු කරන්නට උපදෙස් ලැබී ඇති අතර ලබන වසරේ අප්*රේල් මාසය වන විට යුද හමුදා මූලස්ථානය බත්තරමුල්ලට ගෙන යෑමට හැකි වනු ඇති බවයි.


- http://www.silumina.lk/2017/06/17/%E...B6%9A%E0%B7%8A
Dueler está en línea ahora   Reply With Quote

Sponsored Links
Old June 20th, 2017, 02:39 PM   #102
Dueler
Registered User
 
Join Date: Aug 2016
Posts: 1,352
Likes (Received): 2371

__________________

Amila963, Rajijar, kp92 liked this post
Dueler está en línea ahora   Reply With Quote
Old June 20th, 2017, 02:53 PM   #103
kp92
Registered User
 
Join Date: Sep 2016
Posts: 246
Likes (Received): 205

I know it's an expensive suggestion, but those little houses and stuff need to be demolished, and the people offered homes somewhere else. You can't have residential buildings that close to a huge defense complex. Demolish everything in a 200m radius, I say, and put in something a little more secure than the usual katu kambi (barbed wire) fences around it.

Last edited by kp92; June 20th, 2017 at 03:10 PM.
kp92 no está en línea   Reply With Quote
Old August 9th, 2017, 03:43 PM   #104
kp92
Registered User
 
Join Date: Sep 2016
Posts: 246
Likes (Received): 205

Guys, if any of you (particularly Dueler ) is going to be passing this way again, could you take a decent photo and upload it to Wikimedia Commons as your own work? The Wikipedia page (https://en.wikipedia.org/wiki/Defenc...lex,_Sri_Lanka) for this is lacking a photo and it'd be nice to have one of at least the construction site until it's completed

And feel free to add to the page itself. It's a bit bare at the moment, but the construction of the building itself has had enough twists and turns to have a little section on the page. Also, if there's anyone that knows Tamil on this forum, could you translate the "Defence Headquarters Complex" on the wiki page infobox title to Tamil?

P.S.- let me know if you do so I can put it on the wiki page.
kp92 no está en línea   Reply With Quote
Old August 16th, 2017, 09:25 PM   #105
Dueler
Registered User
 
Join Date: Aug 2016
Posts: 1,352
Likes (Received): 2371




- http://www.defence.lk/new.asp?fname=...ct_20170815_01
__________________
Dueler está en línea ahora   Reply With Quote
Old September 5th, 2017, 07:02 PM   #106
Dueler
Registered User
 
Join Date: Aug 2016
Posts: 1,352
Likes (Received): 2371





- https://www.facebook.com/media/set/?...3451326&type=3
__________________

Amila963, Rajijar liked this post
Dueler está en línea ahora   Reply With Quote
Old September 6th, 2017, 10:11 AM   #107
Ish_Randy
Registered User
 
Join Date: Jun 2016
Posts: 10
Likes (Received): 9

Seems like construction back on track after 2 years. 1st phase can be open next year if they continue like this. Hope at least he shall give credit to person who initiated this project.
__________________

Rajijar liked this post
Ish_Randy no está en línea   Reply With Quote


Reply

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Related topics on SkyscraperCity


All times are GMT +2. The time now is 12:03 PM.


Powered by vBulletin® Version 3.8.11 Beta 4
Copyright ©2000 - 2018, vBulletin Solutions Inc.
Feedback Buttons provided by Advanced Post Thanks / Like (Pro) - vBulletin Mods & Addons Copyright © 2018 DragonByte Technologies Ltd.

vBulletin Optimisation provided by vB Optimise (Pro) - vBulletin Mods & Addons Copyright © 2018 DragonByte Technologies Ltd.

SkyscraperCity ☆ In Urbanity We trust ☆ about us | privacy policy | DMCA policy

tech management by Sysprosium