SkyscraperCity Forum banner
21 - 40 of 42 Posts

· Registered
Joined
·
1,635 Posts


This building to open in June 2018

කම්කරු, වෘත්තීය සමිති සබඳතා සහ සබරගමුව සංවර්ධන අමාත්*යාංශය,කම්කරු දෙපාර්තමේන්තුව හා එයට අනුබද්ධ අනෙකුත් ආයතන එකම වහළක් යටට ගෙන ඒම සඳහා රුපියල් කෝටි 800ක වියදමින් නරාහේන්පිට ඉදි කෙරෙන ''මෙහෙවර පියස'' නව ගොඩනැගිල්ල ලබන ජූලි මස දී ජනතාගත කිරීමට නියමිතය.

මහල් 34කින් යුත් මෙම ගොඩනැගිල්ලේ අමාත්*යාංශයට අයත් ආයතන හැර තවත් රජයේ ආයතන ගණනාවක් ගෙන ඒමට නියමිත බව කම්කරු,වෘත්තීය සමිති සබඳතා සහ සබරගමු සංවර්ධන අමාත්*යාංශයේ ලේකම් නිමල් සරණතිස්ස මහතා රජයේ නිලපුවත් වෙබ් අඩවියට පැවසීය.

මේ වනවිට නාරාහේන්පිට කම්කරු මහලේකම් කාර්යාලයට යාබදව මෙම ගොඩනැගිල්ල ඉදි කෙරේ.

https://sinhala.news.lk/news/world-3/item/27343-2018-02-05-06-32-53
 

· Registered
Joined
·
546 Posts
So no development of vital public infrastructure, or labour laws fit for 2019 (or to attract investment), but a building to house "jobs for the boys" is completed on time. Curious. Very curious.
At least it's a modern building. I wonder why they can't make buildings and infrastructure used by the public look that good.
 
21 - 40 of 42 Posts
This is an older thread, you may not receive a response, and could be reviving an old thread. Please consider creating a new thread.
Top