This building to open in June 2018
කම්කරු, වෘත්තීය සමිති සබඳතා සහ සබරගමුව සංවර්ධන අමාත්*යාංශය,කම්කරු දෙපාර්තමේන්තුව හා එයට අනුබද්ධ අනෙකුත් ආයතන එකම වහළක් යටට ගෙන ඒම සඳහා රුපියල් කෝටි 800ක වියදමින් නරාහේන්පිට ඉදි කෙරෙන ''මෙහෙවර පියස'' නව ගොඩනැගිල්ල ලබන ජූලි මස දී ජනතාගත කිරීමට නියමිතය.
මහල් 34කින් යුත් මෙම ගොඩනැගිල්ලේ අමාත්*යාංශයට අයත් ආයතන හැර තවත් රජයේ ආයතන ගණනාවක් ගෙන ඒමට නියමිත බව කම්කරු,වෘත්තීය සමිති සබඳතා සහ සබරගමු සංවර්ධන අමාත්*යාංශයේ ලේකම් නිමල් සරණතිස්ස මහතා රජයේ නිලපුවත් වෙබ් අඩවියට පැවසීය.
මේ වනවිට නාරාහේන්පිට කම්කරු මහලේකම් කාර්යාලයට යාබදව මෙම ගොඩනැගිල්ල ඉදි කෙරේ.
https://sinhala.news.lk/news/world-3/item/27343-2018-02-05-06-32-53